දැරණීයගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය
සෞඛ්‍ය අංශයේ ප්‍රධාන කාර්ය භාරයන්
ඝන අපද්‍රව්‍ය කළමණාකරණය
- නගර පවිත්‍රතාවය
- නාගරික සීමාවේ කසල එකතුකිරීම
- පාර අතුගෑම
- කාණු පිරිසිදු කිරීම
- කසල වෙන් කිරීම
- සීනුනාද ක්‍රමයට කසල එකතු කිරීම
ආහාර සුරක්ෂිතතාව
- මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් සෑම දිනකම මනුෂ්‍ය පරිභෝජනයට ගන්නා මාංශ පරීක්ෂාව
- සති පොල හා පොදු වෙළදසැල අධීක්ෂණය හා සනීපාරක්ෂක සේවා පවත්වාගෙන යාම
- මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් ආහාර සාම්පල් ලබා ගැනීම
- මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් සියළුම ආහාර අලෙවි කරන ස්ථානයන්හි සනීපාරක්ෂක තත්ත්වයන් පරීක්ෂා කිරීම
- මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් අනාරාක්ෂිත ආහාර සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
- පෞද්ගලික වෙළඳසැල් අධීක්ෂණය
ජල සැපයුම
- ජල ප්‍රභවයන්හි පිරිසිදු බව ආරක්ෂා කිරීම
- පොදු ළිං අධීක්ෂණය
- මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් පානීය ජල සාම්පල් ලබා ගැනීම හා පාලනය සිදුකිරීම
රෝග වාහකයන් පාලනය කිරීම
- මදුරුවන් හා මැස්සන් වර්ධනය පාලනය කිරීම
- රෝගවාහකයන් ජනනය වැළැක්වීම
- මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම
- බෝවන රෝග පිළිබඳ සොයා බැලීම හා සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම
ජල භීතිකා රෝග පාලනය
- මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මගින් සුනඛයන් එන්නත් කිරීම
- ඒ සදහා අවශ්‍ය පහසුකම් මහජල සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට ලබාදීම
පාරිසරික සෞඛ්‍ය
- පරිසර දූෂණය ගැන සොයා බැලීම
- පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
- මහජන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම