Menu
  • මුල් පිටුව
  • තොරතුරු
    •  ඉතිහාසය
    • සිතියම්
    • ප්‍රාදේශිය පුවත්
    • සංචාරක ස්ථාන
    • සම්පත් පැතිකඩ
  • අපගේ සේවා
    •  තොරතුරු පනත
    • ආදායම් අංශය
    • මහජන පුස්තකාලය
      • ඉඹුල්පිටිය මහජන පුස්තකාලය
      • තල්දූව මහජන පුස්තකාලය
      • දෙහිඕවිට මහජන පුස්තකාලය
      • මාගම්මන මහජන පුස්තකාලය
      • පනාවල මහජන පුස්තකාලය
    • පෙර පාසල්
    • ආයුරුවේද බෙහෙත් ශාලාව
    • සෞඛ්‍යය ආරක්ෂක සේවය
    • සංවර්ධන අංශය
    • ආදාහනාගාරය
    • කර්මාන්ත
    • ප්‍රජා සේවා
  • ලේඛන
    • සේවා අයදුම්පත්‍ර
    • පුරවැසිසේවා ලාභී ප්‍රඥාප්තිය
    • මහා සභා වාර්තා
    • කාරක සභාවාර්තා
    • අයවැය ලේඛන
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • ගිණුම් වාර්තා
    • නීති හා රෙගුලාසි
    • වාර්ෂික වාර්තා
  • අප ගැන
    • හැඳින්වීම
    • අරමුණු
    • අගයන්
    • පාරිසරික ප්‍රතිපත්තිය
    • සංවිධාන සටහන
    • මන්ත්‍රී මණ්ඩලය
    • සේවක සංඛ්‍යා විස්තර
    • ඵලදායිතා ඒකකය
    • ලැබූ සම්මාන
    • වීඩියෝ හා ඦායාරූප
  • අප අමතන්න
  • English
  • සිංහල
  • தமிழ்
  • අයවැය ෙයා්ජනා කැඳවීම 2025
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව

சுகாதார சேவை

දැරණීයගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශය

සෞඛ්‍ය අංශයේ ප්‍රධාන කාර්ය භාරයන්
 
ඝන අපද්‍රව්‍ය කළමණාකරණය

  • නගර පවිත්‍රතාවය
  • නාගරික සීමාවේ කසල එකතුකිරීම
  • පාර අතුගෑම
  • කාණු පිරිසිදු කිරීම
  • කසල වෙන් කිරීම
  • සීනුනාද ක්‍රමයට කසල එකතු කිරීම

ආහාර සුරක්ෂිතතාව

  • මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් සෑම දිනකම මනුෂ්‍ය පරිභෝජනයට ගන්නා මාංශ පරීක්ෂාව
  • සති පොල හා පොදු වෙළදසැල අධීක්ෂණය හා සනීපාරක්ෂක සේවා පවත්වාගෙන යාම
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් ආහාර සාම්පල් ලබා ගැනීම
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් සියළුම ආහාර අලෙවි කරන ස්ථානයන්හි සනීපාරක්ෂක තත්ත්වයන් පරීක්ෂා කිරීම
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් අනාරාක්ෂිත ආහාර සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
  • පෞද්ගලික වෙළඳසැල් අධීක්ෂණය

ජල සැපයුම

  • ජල ප්‍රභවයන්හි පිරිසිදු බව ආරක්ෂා කිරීම
  • පොදු ළිං අධීක්ෂණය
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් පානීය ජල සාම්පල් ලබා ගැනීම හා පාලනය සිදුකිරීම

රෝග වාහකයන් පාලනය කිරීම

  • මදුරුවන් හා මැස්සන් වර්ධනය පාලනය කිරීම
  • රෝගවාහකයන් ජනනය වැළැක්වීම
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මගින් රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම
  • බෝවන රෝග පිළිබඳ සොයා බැලීම හා සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම

ජල භීතිකා රෝග පාලනය

  • මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මගින් සුනඛයන් එන්නත් කිරීම
  • ඒ සදහා අවශ්‍ය පහසුකම් මහජල සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට ලබාදීම

පාරිසරික සෞඛ්‍ය

  • පරිසර දූෂණය ගැන සොයා බැලීම
  • පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
  • මහජන පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම
AVISSAWELLA WEATHER

Service

  • Home
  • Contact Us
  • About Us

අප අමතන්න

Telephone
0362 222 575
Fax
0362 222 575
Address
Dehiowita Pradeshiya Sabha, Dehiowita
E-Mail
dehiowitaps@yahoo.com
©2025 දෙහිඕවිට ප්‍රාදේශීය සභාව | Develop by http://webwoke.com/