I.සේවාවන් යෝග්‍ය පරිදි සකස් කර ගැනීම.II. සේවාවන්ගේ ගුණාත්මකභාවය දියුණු කිරීම.III. ජනතා සහභාගිත්වය ලබා ගැනීම.IV. සියලු ජන කොටස් සඳහා සමානාත්මකතාවයෙන් කටයුතු කිරීම.V. තුලිත අයවැය ලේඛනයක් සම්පාදනය හා ඒ අනුව කටයුතු කිරීම.VI. නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගනිමින් ආදායම් ප්‍රවර්ධනය කර ගැනිම.VII. ප්‍රදේශය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම.