දෙහිඕවිට ප්‍රදේශීය සභාවේ ආයුර්වේද බෙහෙත් ශාලාව ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් මෙම බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණීම සිදු වේ.
රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ප්‍රතිකාර ලබා දීම. ඔසු උයනක් පවත්වාගෙන යාම.
මාගම්මන, දෙහිඕවිට
කේ.ඒ.එම්.පුෂ්පිකා,ආයුර්වේද වෛද්‍ය නිළධාරී,මාගම්මන ආයුර්වේද බෙහෙත් ශාලාව.
ඩී.එස්.එම්.එන්.දිල්හානි,ඖෂධ සංයෝජක,මාගම්මන ආයුර්වේද බෙහෙත් ශාලාව.