Menu
Home
Information
History
Maps
Regional News
Place To Visit
Services
Information Act
Revenue Division
Public Library
Imbulpitiya Public Library
Thalduwa Public Library
Dehiowita Public Library
Magammana Public Library
Panawala Public Library
Preschool
Ayurvedic Clinics
Health service
Crematorium
Development Division
Factory
Public Service
Documents
Service Application Forms
Citizenship Charter
Report of the General Meeting
Committee Reports
Budget Reports
Procurement Notices
Laws and regulations
About Us
Introduction
Purposes
Values
Environmental policy
Organization
Board of Members
Employee Number Details
Productivity unit
Awards received
Video & Photos
Contact Us
English
සිංහල
தமிழ்
Call for Budget Plans 2025
දෙහිඕවිට ප්‍රාදේශීය සභාව
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් 2019 වර්ෂයේ රාජකාරී ආරම්භය
ප්‍රදේශයේ සුවිශේෂී ආගමික උත්සවයක් වන මානියංගම රජමහා විහාරයේ වාර්ෂික කරල් පෙරහැර වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ සහයෝගය ලබා දීම.
අපවත් වී වදාළ දෙහිඕවිට සුසිලෝදය පිරිවෙනේ පරිවෙනාධිපති, ගෞරව ශාස්ත්‍රාවේදී පූජ්‍ය හැවැන්පොල විමලවංශ හිමිපාණන්ගේ ආදාහන පූජොත්සවය වෙනුවෙන් සැරසිලි කටයුතු සිදු කිරීම.
2018/06/03 දින දෙහිඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වූ පූජ්‍ය වෑවල සීලරතන පොඩිහමුදුරුවන් වහන්සේ විසින් පැවැත්වූ සිත නිවන උත්තම පූජා මාපිය වන්දනා වැඩසටහන.
2020 වර්ෂයේ පෙබරවාරි 04 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් රටටත් ජාතියටත් සෙත් පතා දෙහිඕවිට ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලද සර්වරාත්‍රික පිරිත් සඦ්ඦායනය හා දානමය පිංකම
සුමන සමන් දේව පෙරහැර දෙහිඕවිට නගරයෙන් පිළි ගැනීම.
2020 වර්ෂයේ ඇති වූ කොරොනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ගරු සභාපති ඒ.ජී.දමිදු ශ්යාමින්ද මැතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රධාන නගර හා පොදු ස්ථාන විසබීජහරණය කිරීම.
2020 වර්ෂයේ කොරෝනා වසංගතය හේතුවෙන් නිවාස වල සිටින ජනතාව වෙනුවෙන් ලංකා සතොස ආයතනය හා එක්ව සහනදායි මිලට භාණ්ඩ බෙදා දීම.
2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී උතුරේ අවතැන්වූවන් සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයෙන් ආධාර එකතු කර ලබා දීම.
2020 මාර්තු මාසසේ ප්‍රදේශයේ පවතින වියලි කාලගුණය හේතුවෙන් ජලය නොමැති ප්‍රදේශයන් වෙත ජලය බෙදා දීමට කටයුතු කිරීම.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් 2020 වර්ෂයේ රාජකාරී ආරම්භය
අධික වර්සාව හේතුවෙන් පස් කණ්ඩි කඩා වැටීමෙන් ගමනාගමනය සඳහා අවහිර වූ හිඟුරලකන්ද ප්‍රදේශයේ මාර්ගයන්ගේ පස් ඉවත් කර යථා තත්වයට පත් කිරීම.